ශ‍්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා
විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. […]
විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. […]
දෙමළ ජනතාව වෙනසක් අපේක්‍ෂා කරනවා එමෙන් ඔවුන්ගේ කැමැත්තට අනුව සියළු දෙනා එකඟතාවයකට පැමිණියොත් මම නායකත්වය ද ලබාදීමට සූදානම් බව වී.
යාපනය දිස්ත්‍රික්කයේ දී පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද දින ඇප මුදල් තැන්පත් කළේය. ශ්‍රී.නි.ප.
බිම් බෝම්බ සියයට 98ක් ඉවත් කර අවසන් බව ශ්රී ලංකා රජය පවසයි. මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ රාජ්‍ය නොවන
ශ්රී ලංකාව තුළ ඇස්බැස්ටස් නිෂ්පාදනය , භාවිතය හා ඇස්බැස්ටස් නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට තිබූ තහනම ඉවත්කර ඇති බව
රජ මැදුරට හකුරු ගෙනෙන්නාගෙන් රජතුමා දවසක්දා පොඩි විමසීමක් කලාලු! මේ හකුරු හදන්නේ කොහොමද කියලා. එතකොට හකුරු හදන්නා කිව්වලු රජතුමනි මේවා
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ බටහිර ප්‍රදේශයන්ට මේ වන විට ඇද
උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ
කොළඹ නගරයේ යාචක රැකියාවේ නියුතු පුද්ගලයන්ට ලබන ජනවාරි 01 දායින් පසුව ක්‍රියාමාර්ග ගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපයේ වන විනාශය පිළිබඳව විගණාධිපතිවරයාගේ විශේෂ පරීක්ෂණ වාර්තාව අද පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බව වාර්තාවේ.