ආණමඩුවේදී පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණ කර්මාන්ත ශාලාවක් විවෘත කරයි..
පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ආණමඩුවේදී ඊයේ (18) විවෘත කෙරිණ. ආණමඩුව, මුන්දලම, මංගලඑළිය, අම්බලම වීදිය යන ස්ථානයේදී විවෘත කෙරුණු […]
පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ආණමඩුවේදී ඊයේ (18) විවෘත කෙරිණ. ආණමඩුව, මුන්දලම, මංගලඑළිය, අම්බලම වීදිය යන ස්ථානයේදී විවෘත කෙරුණු […]
යාපනයේ ප්‍රදේශ රැසකදී ඊයේ දින නාඳුනන පිරිසක් විසින් පුද්ගලික ආයතනයකට අයත් රූපවාහින් විකාශන කේබල් සම්බන්‍ධතාවන් කපා විනාශ කර තිබේ. මේ
ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පෙබරවාරි 10 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාව අද දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ඉකුත් රජය පැවැති සමයේ වෙළෙඳ පොළේ
පළාත් පාලන ආයතන 248 ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් ආරම්භ වේ. ලබන 21 වනදා මධ්‍යාහ්න දක්වා නාම යෝජනා
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු මීටියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මීටියාගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත
අද දහවල් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවට සේවයකයින්
යාපනය කෝන්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක මංකොල්ල කෑමට තැත් කළ කඩු කල්ලියේ පුද්ගලයන්ව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 18 සහ 22 හැවිරිදි