ආපදාවකදී සීරුවෙන් සිටින්නැයි අමාත්‍ය සාගලගෙන් උපදෙස්
ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පොලීසියට සූදානමින් සිටින ලෙසට නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් […]
ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පොලීසියට සූදානමින් සිටින ලෙසට නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් […]
පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කීපයක පසල් වස දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. ඒ
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කයන් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට තබා ඇත. දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති
යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව පරිශ්‍රයට අයත් පීඨයන් දින නියමයක් නොමැතිව ඊයේ (28) දින සවස සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
මේ දිනවල පවතින වැසි තත්වය තවඳුරටත් පැවතියහොත් මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද
අතුරුදන්වූවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කැනඩානු රජය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බව යාපනය දිස්ත්‍රික්ක රදගුරු ආචාර්‍ය ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන්
යාපනයේදී තියුණු ආයුධවලින් පහරදීමේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්‍ධ, කොළඹ දී සැඟව සිටි ආවා කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනයට රැගෙන ඇවිත් ඇති
රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් ලබන 06 වන