ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම කණගාටුදායකයි – වජිර අබේවර්ධන
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් […]
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් […]
ඊයේ (17) ගාල්ල පොලිස් වසමේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද (18) පෙරවරු 9.00දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට
පළාත්පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වන නාමයෝජනා දැන්වීම නොවැම්බර් 27 වැනි දින නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (17) තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට සුදුසුකම් ලබා නොමැති ක්‍රිස්මස් දූපතේ, පැපුවානිව්ගිනියාවේ, ඕස්ට්‍රේලියා මධ්‍ය දූපත් හා නාවුරුහි රැදවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා
යාපනය අරියාලයි ප්‍රදේශයේ තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ නඩුවේදී සැකකරුවන් වන පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සෙබළුන් දෙදෙනාව සාක්‍ෂිකරු
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද
2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පැවැත්වේ. වත්මන් ආණ්ඩුවේ තෙවන අයවැය
විදේශ ආයෝජනවලට දොරටු විවෘත කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය බවත් රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ
මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ ”මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද
පේසාලයි ප්‍රදේශයේදී කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුව පරික්‍ෂා