රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් දෙක සඳහා නායයාම් අනතුරු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත. ඒ අනුව රත්නපුර […]
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික් දෙක සඳහා නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත. ඒ අනුව රත්නපුර […]
උතුර, නැගෙනහිර පළාත් ෆෙඩරල් යටතේ අනාගමික අංශයක් ලෙස සැකසිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පවසයි. ශ්‍රී ලංකාව
බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමෙන් අනතුරුව ජනතාව ඇමතුවේය. අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී.හැරිසන්,
රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර මඩකළපුවේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ. ඊයේ (14) දින මඩකළපුව ගාන්ධි උද්‍යහනය ඉදිරිපිට
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද(15) දහවල් 12.00ට පමණ එම ගින්න හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි
ජනාධිපති සමඟ කතා කිරීමට කිසිවක් නැහැ, දේශපාලන සිරකරුවන් පිළිබඳව කිසිඳු කම්මුතියකට ඉඩ ලබා නොදෙන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක
කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක වියදමින්
භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව, මිනිසුන් එක්කරන පාලමක් කරගතයුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන්