නීතිවිරෝධී ලෙස දැව ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
අම්පාර, බණ්ඩාරදූව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ට්‍රැක්ටර් රථයකින් කැටකාල වර්ගයේ දැව කදන් 76ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව ඊයේ රාත්‍රීයේ පොලිසිය විසින් […]
අම්පාර, බණ්ඩාරදූව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ට්‍රැක්ටර් රථයකින් කැටකාල වර්ගයේ දැව කදන් 76ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව ඊයේ රාත්‍රීයේ පොලිසිය විසින් […]
හෙරෝයින් සමඟ සැකකරුවන් තිදෙනෙකෙු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වැල්ලම්පිටිය , රත්මලාන හා බොරැල්ල ප්‍රදේශයවල පදිංචිකරුවන් බව වාර්තාවේ. වැඩිදුර
පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දි පැවැත්විණි. අනාගත පුරවැසියන් පරිසර
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් ගාල්ල, මාතර, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්
පුන්කුඩුතිව් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුවේ තීන්දුව ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සැලසුමකින් තොරව වන විනාශයක් සිඳු කර ඇති වැඩි ගොඩදැමූ ප්‍රදේශවල යළි රුක් රෝපණය සිඳු කරන ලෙස පොදු සංවිධානවලින්
යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත්
ඉරනයිතිව් ජනතාවගේ ඉඩම් මැනීම සඳහා දින 15ක් පමණ අවශ්‍ය වන බව පූනගරි ප්‍රාදේශිය ලේකම් කේ. ක්‍රිෂ්නේන්ද්‍රන් මහතා පවසයි. ඉරනයිතිව් ජනතාව