විද්‍යා දැරිය ඝාතන සිද්ධිය : හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි රිමාන්ඞ්
යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (04) […]
යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (04) […]
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවදය පරිහරණය කිරීමේ චෝදනාව මත
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාල විභාග වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිසුවා ඇතුලු තුන් දෙනෙකුට ඇප නියම
මිද්දෙනිය අක්කර 18 ප්‍රදේශයේදී ව්‍යාජ නෝට්ටු සමග පුද්ගලයෙකුව මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී දහසේ ව්‍යාජ නෝට්ටු
පවතින අධික වැසි සමග දිස්ත්‍රික්ක 4කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. කෑගල්ල,
සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත රටක් බිහි කිරීමේ පොදු ආර්ථික වැඩපිළිවෙළ අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්වීමට නියමිතය. ශ්‍රී ලංකා
ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගතයුතු බව පිවිතුරු හෙළ උරුමය අවධාරණය කර සිටියි. අද (04) කොළඹ දී
බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය ඊයේ (03) අවසන් වන බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා
අපේ මහා විහාරය ආරක්‍ෂා කළ යුතුයි. එය අපේ බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි.සමහර විහාරස්ථානවල පැරණි ලේඛණ තිබෙනවා. පැරණි පුස්කොළ පොත් තිබෙනවා. ඒ