‘උද්ඝෝෂණ නතර කරන්න’ | අතුරුදහන්වූවන් සොයන දෙමළ කාන්තා ක්‍රියාකාරිණියකට මරණ තර්ජන!
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර […]
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර […]
ආයුර්වේද ඖෂධ අලෙවිසැල් වලටද ප්‍රමිතියක් ඇතිකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ආයුර්වේද ක්ෂේත්‍රයේද ව්‍යාජ වෛද්‍යවරුන් සිටින බව අමාත්‍යවරයා කියා
කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ හමුදාව යටතේ තිබු ජනතා ඉඩම් අක්කර 38ක් නැවත ජනතාව වෙත ලබාදී තිබේ. පසුගිය කාලයේ යුද හමුදා කඳවුරක්
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ සියලු ආගම් සහ ජාතීන් එක්සත්කරන පක්ෂයකට පමණක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. රාජ්‍ය
ලෝක වෙළෙඳපළේ සීනි වල මිල පහත බැස ඇති බැවින් එහි වාසිය දේශීය ගොවියාට ලබාදීම සඳහා ආනයනික සීනි මත පනවා ඇති
රජය බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙන අතර, සෑම ආගමක්ම ආරක්‍ෂා කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (15) දින
70 වන ඉන්දියානු නිදහස් දින සැමරුම නිමිත්තෙන් පවත්වනු ලැබූ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු
ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු සමඟ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. දිගු කලක සිට ව්‍යාජ නෝට්ටු සංසරණය වන බවට පොලීසියට
රටේත්, ජනතාවගේත් හෙට දවස සුබවාදී කිරිම සඳහා යන ගමනේදී නින්දා හා අපහාස තමන්ට ගැටලූවක් නොවන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල