වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ. වෛරය වපුරන සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන […]
වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ. වෛරය වපුරන සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන […]
කැබිනට් වෙනස රනිල්-මෛත්‍රී හවුලේ බොරු රංගනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ
කහවත්ත නගරයේ වෙළඳසල් දෙකක් අද(23) අලුයම හටගත් ගින්නකින් එහි තිබූ භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොඩනැගිල්ලට ද හානි සිදුව
මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී ඇති බවට මුස්ලිම්
ඊයේ (22) රාත්‍රී කාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අැතිවීම නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර
මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු පස්වලට යට වී ඇති බව වාර්තා වනවා. ඔවුන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුම් මේ
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මෙහෙයුම් කමිටුව අද(23) දිනයේ යළි රැස්වීමට නියමිතව තිබේ. අද(23) දිනයේ සිට දින හතරක කාලයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ,
GSP+බදු සහන ලබා ගැනීමෙන් පමණක් එහි පුර්ණ වාසිය ශ්‍රී ලංකාවට නොලැබෙන බවත් ප්‍රතිඵලය සඳහා කැපවිය යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ
කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ වසර 30ක කාලයක් පැවැති පිල්ලයාර් කෝවිලට අයත් ඉඩමේ පසුගිය වසර අටක් තිස්සේ බුදු කුටියක් තබා ඇති බවට