මව්පියන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුනොත් රජය වගකීම භාරගත යුතුයි
කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක නිරතව සිටින තම දෙමව්පියන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවුයේ නම් එහි වගකීම ශ්‍රී ලංකා රජය […]
කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක නිරතව සිටින තම දෙමව්පියන්ගේ ජීවිතවලට අනතුරක් සිදුවුයේ නම් එහි වගකීම ශ්‍රී ලංකා රජය […]
මාලඹේ පිහිටි සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම අරමුණූ කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) දින
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා තම පියා වත්මන් ආණ්ඩුව විසින් ධනපතියෙකු ලෙස නම්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක‍්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලන අවස්ථාවාදියෙකු බව මාලඹේ සයිටම් ආයතනයේ හිමිකරු වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ කටයුතු විධිමත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිව් පුද්ගල කමිටුවක්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාව ඝාතනය කිරීමට උත්සහ කිරීම, සැලසුම් සහගත නාටකයන් බව උතුරු පළාත් මහ ඇමැති
පසුගිය දින අටක කාලයක් තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යහයක නිරතව සිටින කේප්පාපිලවු ජනතාව හමුවීමට උතුරු පළාත් ප්‍රවාහන ඇමැති පා.
හමුදාව යටතේ තිබෙන තම ඉඩම් හෙට බදාදා දින පෙරවරු 8 පෙර නිදහස් නොකළේ නම් සිය දිවි නසාගන්නා බව මුල්ලතිව් දිස්ත්‍රික්කයේ
රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී විමල් වීරවංස ලබන 20 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධානියකු වන නෙඩියවන් හෙවත් පේරින්බනායකම් සිවබරන්ව ජාත්‍යන්තර පොලීසිය වෙත භාරදීමට නෝර්වේ රජය ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තාවේ. නෙඩියවන්ගේ