හම්බන්තොට වාරය සහ ඉඩම් විකිණීම ගැන අනුර විවාදයක් ඉල්ලයි
හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට පැවරීම සම්බන්ධයෙන් එළඹ ඇති සහ එළඹීමට නියමිත ගිවිසුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ […]
හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට පැවරීම සම්බන්ධයෙන් එළඹ ඇති සහ එළඹීමට නියමිත ගිවිසුම් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ […]
නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන තමන් ලැජ්ජාවට පත්වන බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග
හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්කර 15000 ක් චීන සමාගමකට පැවරීමට එරෙහිව ජනතාව විසින් සිදු කරන ලද විරෝධතාවයට, වත්මන් ආණ්ඩුව
ජනතාව යහපාලනය වෙනුවෙන් තැබූ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි. බත්තරමුල්ල
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. ලබන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (09) දිනයේ රැස්වීමට නියමිත බව වාර්තාවේ. අද උදෑසන පැය භාගයක කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන
එක්සත් ශ්‍රී ලංකාවක් තුල උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ෆෙඩරල් රාජ්‍ය ව්‍යවස්ථාවක් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරීමට දෙමළ ජාතික සන්ධානයට අයත්
ජාතික ප්‍රශ්ණයට විසඳුමක් මෙම ජනාධිපතිගේ පාලන සමයේ නොලැබුණේ නම් මින්පසු කවදාවත් මොන ආණ්ඩුව පැමිණියත් විසඳුමක් නොලැබෙන බව නැගෙනහිර පළාත් මහ
දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටු නොවන කිසිඳු විසඳුමක් දෙමළ ජනතාව පිළිනොගනියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් විවිද අදහස් ඉදිරිපත් කරන නමුත්,
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වත්මන් නව නීති