තාජුඩීන් ඝාතනය – මිතුරියකෙගන් ප්‍රකාශයක්
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව ඔහුගේ මිතුරියක වන මිනෝලි රාධිකා පීරිස්ගේ ප්‍රකාශය මත ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන […]
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව ඔහුගේ මිතුරියක වන මිනෝලි රාධිකා පීරිස්ගේ ප්‍රකාශය මත ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන […]
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි
කිලිනොච්චිය ඉරත්තිනපුරම් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ඊයේ සවස දැල්වූ පහනක් වැටීමෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ප්‍රදේශවාසීන් සහ අසල්වැසි වෙළඳසැල් හිමියන්
මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත නිදහස් කර තිබේ. අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ
තම ඉඩම් චීන ආයෝජන සඳහා ලබා නොදෙන්නැයි බල කරමින් හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව
සංහිඳියාව ඇති කිරීමේ කටයුතුවලට ඇමරිකාව සහාය ලබාදීමට තීරණය කර තිබේ. ඇමරිකාවේ රාජතාන්ත්‍රික දෙපාර්තුමෙන්තුවේ ප්‍රජාතාන්ත්‍රික සහ මානව අයිතිවාසිකම් අංශය විසින් මෙම
ත්‍රිකුණාමලය හතරලියද්ද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 140ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ගංජා තොගය සමඟ සැකකරුවන්
ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පෙරේදා (12) තෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි තජිකිස්ථාන් ජනාධිපති එමෝමලි රමෝන් මහතා අද
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ස්ථිර මහලේකම් හෝ ලේකම්වරයා තීරණය කිරීම සඳහා එම කොංග‍්‍රසයේ තීරණාත්මක උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට
හැමිල්ටන් වතුයායෙන් ශ්‍රීපාද රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනා සොයාගෙන තිබේ. අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරත