සරත් ගුණරත්න යළි රක්ෂිත් බන්ධනාගාරයට
හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතාව ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක […]
හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතාව ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක […]
අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් මානික්කමඩු ප්‍රදේශයේ පිහිටි මායක්කල්ලි ගල් පර්වතය මත පසුගිය සෙනසුරාදා දින පැමිණි බෞද්ධ භික්ෂුන්
මන්නාරම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ රැඳී සිටි පොලිස් විශේෂ කාර්ය බලකාය එයින් ඉවත්වී එම ඉඩම අදාළ
යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවන් යළි යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධියට සම්බන්ධ
විදෙස් ගත වීම සඳහා අවසර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ලබන 9 වැනි දා සලකා බැලීමට
1996 වසරේ ත්‍රිකුණාමලය, කුමාරපුරම්, ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ යැයි චෝදනා එල්ලවී ඇති යුද හමුදාවේ කෝප්‍රල්වරුන්
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව වභාග වන නඩුවට අදාලව ලබන ජනවාරි 05 වැනිදා ඔහු
හමුදාව නිදහස් කළ මඩකලපුව මුරකොට්ටාන්චේනයි ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් සොයාගෙන තිබේ. පසුගිය 2014 වසරේ ඉකුත් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හමුදා
GSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ විය යුතු ජාත්‍යන්තර ප්‍රඥප්තියකට අදාළ කාරණයක් ලෙස මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත
අගය එකතු කිරීමේ වැට් බද්ද 4%කින් වැඩි කිරීම නිසා අද (01) සිට දුම් වැටි මිල ගණන් තවත් රුපියල් 5-10 කින්