ජයන්ත සමරවීරට ඇප – සරත් වීරවංශ 7තෙක් යළි රිමාන්ඩ්
රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා […]
රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා […]
යතුරුපැදියක් පොලිස් අණ නොතකා ධාවනය වූ පළියට ඔවුන්ට වෙඩි තැබිය නොහැකි බව විපක්‍ෂ නායක යාපනය දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලුම පාක්ෂිකයින් කොන්දේසි විරහිතව එක්විය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමේ වාසිය අද (24) සිට ජනතාවට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න
චුන්නාකම් නගරයේ දී ඊයේ (23) සිදු වූ සිද්ධියකින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගත කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
විවිධ භාෂාවන් කතා කරන පිරිස් අතර ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ලොව සියලු රටවල මෙන්ම අපේ රටේ ඉතිහාසය තුළද සිදු වූ ඛේදජනක
උතුරේ අනිද්දා (25) දින හර්තාල් ව්‍යාපාරයකට ඇරයුම් කර තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළාදැක ලබන
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී අද (23) පස්වරුවේ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ ඒකකයේ සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු
පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය ලක් වූ යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු අද (23) ඉරිදා දින කිලිනොච්චිය
යාපනයේ කඩු ප්‍රහාර සිදුකරන කණ්ඩායම යැයි සිතා පොලිස ඔවුන්ට වෙඩි තබා ඇති බවට යාපනය ප්‍රාන්ත භාර ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂක ස්රේනිස්ලාස්