ඔෆීලියා චණ්ඩ මාරුතය අයර්ලන්තයට
ඔෆීලියා චණ්ඩ මාරුතයේ අවදානමෙන් අයර්ලන්ත ජන ජීවිතයට බාධා පැමිණ ඇති බව වාර්තාවේ. පැයට කිලෝමීටර 130ක වේගයෙන් චණ්ඩ මාරුතය අයර්ලන්තය දෙසට හමා […]
ඔෆීලියා චණ්ඩ මාරුතයේ අවදානමෙන් අයර්ලන්ත ජන ජීවිතයට බාධා පැමිණ ඇති බව වාර්තාවේ. පැයට කිලෝමීටර 130ක වේගයෙන් චණ්ඩ මාරුතය අයර්ලන්තය දෙසට හමා […]
සිය භූමියේ නිදහස සඳහා මහජනතාව ඡන්දය දෙන ලද නමුත් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර ඊයේ(10) පැවැති විස්සයි20 තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගමන්ගත් බස් රියට ගල් ප්‍රහාරයක්
මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත්ත ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙක්සිකෝවේ නූවේවෝ ලියෝන් ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයක මෙම ගැටුම හටගෙන ඇති
වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී “හරියන්නේ එකම ක්‍රමයක් පමණක්” බව ඇමරිකානු
න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය
තමිල්නාඩුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙන පන්වාරිලාල් පුරෝහිත් මහතා අද චෙන්නයි නුවරට පැමිණියේය. ඔහුව චෙන්නයි ගුවන් තොටුපොළේදී සභා නායක දනපාල්,
හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් ජීවිතාන්තය දක්වා සිරඳඞුවම නියම වූ රොබට් පයාස්, ජෙයකුමාර් යන දෙදෙනා
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තාවේ. ඒ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි නීතීඥවරුන් සහ නඩු කටයුතු සඳහා
අමෙරිකාවේ ලාස් වේගස් නගරයේ සංගීත සැණකෙළියක වෙත ඊයේ රාත්‍රී එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්