අභියාචනාධිකරණයේ සභාපති ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එසේම […]
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එල්.ටී.බී දෙහිදෙණිය මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එසේම […]
වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක්
මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා
“ස්වෙච්ඡා සේවයක් ලෙස තිබුණ දේශපාලනය අද අපේ රටේ ලාභ ලබන ව්‍යාපාරයක් වී ඇති නිසයි ජනතාවට මේ දේශපාලනය එපාවෙලා, තිත්තවෙලා තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අද (15) පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී
හසලක උල්පතගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් බදුල්ල උල්පතගම සහ අරන්තලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර තිබේ. සිය දේශපාලන රාජකාරි හේතුවෙන් මෙම තීරණයට ඔහු එළඹ
අත්අඩංගුවට ගන්නා අන්තරාදායක මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පසුගිය දින ජනාධිපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිය, සාමය හා
පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව අද(15) දිවයිනට පැමිණේ. ඔහු ලබන 17වනදා දක්වා
අතුරුදන්වූ අප දරුවන්, ඥාතීන් වෙනුවෙන් වීදි බැස අපි අරගල කරමින් සිටිනවා, අපට මෙතෙක් නිසි විසඳුමක් ලබාදී නැහැ, අපව මහ පාරට