පොලිස් ආරක්‍ෂාව සහ වාහන ලබා දෙන්නම්, රහසිගත කඳවුරු තිබෙනවා යැයි කියන තැන්වලට ගොස් සොයා බලන්න…
කිලිනොච්චියේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කළේය. ජනාධිපතිවරයාව පෞද්ගලිකව හමුවී සාකච්ඡා කළ යුතු යැයි අතුරුදන්වූවන්ගේ […]









