පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස ගිනිඅවි නිපැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බඳින තුවක්කු නිපැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මුල්ලතිව් […]
මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බඳින තුවක්කු නිපැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මුල්ලතිව් […]
දෙමළ බෙදුම්වාදී යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිය ජනාධිපති සොහොයුරාගේ අණදීම යටතේ ආරක්ෂක හමුදාවන් අපරාධ සිදුකළ බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හිටපු
2025 වන විට එච්.අයි.වී ඒඩ්ස් රෝගය ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒකකය පවසයි. එහි අධ්යක්ෂ සිසිර
පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05 දා) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එච්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් හෙට (5) පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ජර්මනියේ බර්ලින් නුවර සංචාරයෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් නැමැත්තාගේ සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක් වංචා කළ බවට මහින්ද
ගල්කිස්ස ප්‍රදේශයේ රැදී සිටි “රොහින්ග්‍යා” මුස්ලිම් සරණාගතයින් පිරිසට එල්ලවූ ප්‍රහාරය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි.
ඒකීය ශ්‍රී ලංකාවත් තුළ ජිවත්වීමට අපි සියළුදෙනා කැමැත්තෙන් සිටින බවත් පසුගිය වසර 70 තුළ ප්‍රජාත්ත්‍රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් ස්ථාපනය
දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අටවැනි සමුළුව අද (4) කොළඹ දී ආරම්භ වෙයි. කොළඹ හිල්ටන් හෝටල්