සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ආරම්භ කරයි..
අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර […]
අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර […]
රජය 20වැනි සංශෝධනය අත්හැරියේ නම් නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය
බ්‍රිතාන්‍ය දෙමළ ජාතික තරුණයෙකු ඝාතනය කළ වරදකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තිදෙනෙකුට එරට අධිකරණය විසින් බරපතල දඞුවම් නියම කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන මහතා අද පෙරවරුවේ ජනාධිපති ඉදිරියේදී දිවුරුම්දී
ඉදිරි සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ
පසුගිය සිකුරාදා (15) දින ලන්ඩන් උමං දුම්රියකට එල්ල වූ පිපිරීම සම්බන්‍ධ යැයි සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිරිතදිග ලන්ඩනයේ
මුල්ලතිව් කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු සහ පිරම්බඩි යන ප්‍රදේශවල ජනතාව නැවැත පදිංචියට ගොස් මාස හතක් අවසන් වූ නමුත්, එම ජනතාවට මෙතෙක් කිසිඳු
ත්‍යාග දිලීපන්ගේ සැමරුම් ස්මාරකයක ඉදිරිපිට නාඳුනන පිරිසක් විසින් ටයර් පුළුස්සා දමා තිබේ. ඊයේ 16/09/2017 රාත්‍රී 10ට පමණ මෙම සිද්ධිය සිඳුව
මේ රටේ, ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වි සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ බවත් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වතුකරයේ වෘත්තිය සමිති
හරබන දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ලොජ් හන්දිය අසලදී පාර හරහා මාරුවීමට උත්සාහ දැරූ චීන ජාතිකයන් දෙනෙකු බස්රථයක හා ලොරි රථයක ගැටීමෙන්