මක්කාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වෙයි..
සෞදි අරාබියේ මක්කම මස්ජිදයට එල්ල කිරීමට උත්සාහ කළ ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මක්කම ඉතා […]
සෞදි අරාබියේ මක්කම මස්ජිදයට එල්ල කිරීමට උත්සාහ කළ ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මක්කම ඉතා […]
එරාවුර් – කලූවන්කේන්ති මාර්ගයේ දේවපුරම් ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන්
රක්වාන – කොහොඹකන්ද ප්‍රදේශයේ දී පිහියකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පෞද්ගලික අමනාපයක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර
ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇති බව ලෝක ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කර තිබේ. පසුගිය (22) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික
බුද්ධ ශාසනයට හා භික්‍ෂුන්ට එල්ලවන තර්ජන සම්බන්‍ධයෙන් රජය දැනුවත් කිරීමේ අරමුණින් සංඝ කතිකාවක් පැවැත්වීමට තෛරනිකායික මහා සංඝරත්නය කටයුතු කරමින් සිටිති.
2014 කළු ජුනියට මේ සතිය වන විට වසර තුනකි. 2014 ජුනි 15වැනිදා බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව අලුත්ගම
මෙරට මුහුදුසීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 08දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළාත් පාලන මැතිවරණය කල් දැමීමකින් තොරව නිවැරැදි පිළිවෙතට අනුව හැකි ඉක්මණින් පැවැත්වීමට රජය. කටයුතු කරන බව පළාත් සභා සහ පළාත්
එතෙර අපි සංවිධානයේ ආරාධනයක් මත ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊයේ (23) ජර්මනිය බලා පිටත්ව ගොස්
පාකිස්‌ථානයේ සිව්දින සංචාරයක නිරතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ මහත්වරුන්