වංචා, දූෂණ සිඳුකළ උතුරු පළාත් ඇමැතිවරුන් පිළිබඳ වාර්තාව හෙට පළාත් සභාවට..
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වංචා හෝ දූෂණ සිදුකර අැත්දැයි විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) පළාත් […]
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වංචා හෝ දූෂණ සිදුකර අැත්දැයි විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව හෙට (14) පළාත් […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා අද (13) පොලිස් මූල්‍ය අපරාධ
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට
රටේ ජාතීන් අතර විරසක් ඇති කිරීමට තැත් කරන සංවිධාන සියල්ල තහනම් කළ යුතු යැයි පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමති
කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි පිහිටි කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් වෙන් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව කෘෂිකර්ම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යටතේ
අතුරුදන්වූවන්ගේ ඥාතින් ඉදිරිපත් කරන ඉල්ලීම ඉටුකරන බව පොරොන්දු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින පැවැත්වෙන ජාතික ආරක්‍ෂක කමිටු රැස්වීමේදී
මහියංගන ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳසැල්වලට ජාතිවාදීන් විසින් තර්ජනාත්මක ලෙස අනතුරු ඇඟවීම සම්බන්‍ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව විමර්ශණ කටයුත ආරම්භ
නීති විරෝධී ලෙස රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත්
මෙරට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිතවරියක වන මොනිකා බ්‍රෙන්ටෝ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබා