දිස්ත්‍රික්ක රැසක පාසල් ජූනි 02 තෙක් වසා තැබීමට තීරණයක්..
දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි මස 02 වනදා තෙක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් […]
දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක සියළු පාසැල් ජූනි මස 02 වනදා තෙක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් […]
අනිද්දායින් (31) අවසන් වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය ලබන මස 15
වැසි ඇති වූ වහාම පහත සදහන් ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිනත ස්ථාන කරා යන ලෙස ජාතික
යුද සමයේදී රට වෙනුවෙන් ලේ හෙලූ රණවිරුවන් අද ජනතාව ජීවත් කරවීමට තම ලේ දන් දෙනවා. උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ
හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු ට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතයසුළි කුණාටුවක් (MORA) බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින්
කළුතර, පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වනවිට යළි පිළිසකර කර සුරක්ෂිත කර තිබෙන බව වාර්තා
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් අවතැන් වූවන් මුදාගනිමින් සිටි MI17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද (29) උදෑසන කඩා
දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා හටගෙන ඇති ගංවතුර හා නාය යෑම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (29) උදේ වන විට 164
ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 2.2ක ආධාර ලබා දෙන බව චීනය පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර රතු