තොරතුරු පනත ක්‍රියාත්මක කිරීම ගැන ලෝක බැංකුවෙන් පැසසුම්
ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ […]
ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ […]
තවත් ඇමතිවරු 06දෙනෙකු ඇතුළු පිරිසකට වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි 33කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරුන්
ගම්පොළ නගරයේදී පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මාස 8ක් වයසැති කුඩා දරුවා සමඟ සිටි 26 හැවිරිදි තරුණයා කප්පම්කරුවන් විසින් මුදා
සයිටම් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරත වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල
ශ්‍රී ලංකාව නම් දූපත ඉන්දු සමුදුරේ මුතු ඇටය ලෝකය නම් ගෝලයේ සුරවිමන අලංකාර කෙත් වතු වනාන්තරත්, සල සල රාව දී
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේදී පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 70ක් අවසන්වී තිබෙන අතර, අද දින එම ජනතාව පොල් ගසා පූජා
බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ දින මධ්‍යම රාත්‍රීෙය් බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව නිල වශයෙන්
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහධිකරණය අද (4) නියෝග කර තිබේ.
රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 18 වනදා දක්වා
යාපනය – පුංකුඩුතිව් ප්‍රදේශයේ විද්‍යා දැරිය ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්‍ධ විත්තිකරුවන් 10 දෙනාට යාපනය මහාධිකරණය හුමවේ අධිචෝදනා ගොනු කර ඉදිරි