මීතොටමුල්ල ගැන සොයා බැලීමට ජපන් විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුගිය දා ඇති වූ ආපදා තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ විශේෂඥයින් පිරිසක් අද (20) […]
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් පසුගිය දා ඇති වූ ආපදා තත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ විශේෂඥයින් පිරිසක් අද (20) […]
මැදපෙරදිග රටවල අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට ඉරානය මැදිහත් වන බවට ඇමරිකාව චෝදනා කරනවා. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් රේක්ස් විල්සන් පවසන්නේ ඉරානය
මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා
ශ්‍රී ලංකාවේ ධීවර සම්පත් සංවර්ධනය සඳහා වියට්නාමයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
මීතොටමුල්ල කුණු ප්‍රශ්ණයට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා 2015 වසරේ දී තම අවසන් අයවැයෙන් මුදල් වෙන් කළ බව හිටපු ජනාධිපති
අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සම්බන්‍ධ පනත පාර්ලිමෙන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව, එම කාර්‍යාලය පිහිටුවා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබාදෙන බව දෙමළ
මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත්විය යුතු යැයි ඉල්ලා අද (19) දින පෙරවරුවේ මන්නාරම රදගුරු නිවසේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පවත්වා
විපතට පත්ව නිවාස අහිමි වූ මීතොටමුල්ල ජනතාවට නිවාස ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.
මුල්ලතිව්, මුල්ලිවායිකාල් සහ වට්ටුවාකල් ප්‍රදේශයේ නාවික හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා අද (19) දින ප්‍රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක් පවත්වා
තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. පොලිස් නිලධාරීන් හා විනිසුරුවරුන් කිහිප දෙනෙකු රැගෙන රාජකාරි