චෝදනා ලැබූ නිළධාරීන්ව පොදු කටයුතුවලින් ඉවත් කරන්න.. – යස්මින් සූකා
වදහිංසාව සහ අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් විභාග කොමිසම් හා එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් චෝදනා එල්ලවූ නිළධාරීන්ව පොදු සේවා කටයුතුවලින් ඉවත් කරන ලෙස […]
වදහිංසාව සහ අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් විභාග කොමිසම් හා එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් චෝදනා එල්ලවූ නිළධාරීන්ව පොදු සේවා කටයුතුවලින් ඉවත් කරන ලෙස […]
අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී අද 27වන දිනටත් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයට අද දින යාපනය විශ්ව විද්‍යාලයේ වානිජ අංශ සිසුන් ද
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ, ගෝඨාබය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලෙක්ම් ලෙස කටයුතු කල කාලයේදී තමයි අපගේ ඥාතීන් විශාල පිරිසක් අතුරුදන්
ඊයේ (17) දින ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ සිඳුවූ අනතුරකින් හිටපු කොටි සාමාජිකයකු මිය ගොස් තිබේ. යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ට්‍රපර් රථයක
රෝම් ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු යැයි උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ. අනාගතයේදී අපරාධ ක්‍රියා සිදු
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට (19) රුසියාව බලා පිටත්ව යාමට නියමිතව
පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකුට නවාතැන් ලබාදීමේ චෝදනා මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා
උතුරු සිරියාවේ කැරළිකරුවන්ගේ පාලනයේ පවතින ගම්මානයක පිහිටා ඇති මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 42 දෙනෙකු මරණයට පත්වූ බව
යුද අපරාධ සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් නම් කොට ඇති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් තම අත්දැකීම් ලියා
තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මෙරට රාජ්‍ය සේවයේ හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පරිවර්තනීය අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන