ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙනවා – සීෂෙල්ස් ජනාධිපති
ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම රජය […]
ශ්රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බව සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුරේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම රජය […]
මාලඹේ සයිටම් ආයතයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න නැමැත්තා ඉලක්ක කර පසුගිය දිනෙක ඔහුගේ මොටර් රථයට එල්ල කළ වෙඩි ප්‍රහාරය
ප්‍රංශයේ නියෝජිතයන් පිරිසක් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවී සාකච්ඡා කර තිබේ. ප්‍රංශ සෙනට් සභාවේ නියෝජිතයන් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින
අාන්දෝලනයක තුඩුදුන් මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ ගැසට් පත‍්‍රයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් කිරීමට විරෝධය පළ කරමින්
සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. උසස්වීම් ලබාගැනීමේදී මතුව
කිලිනොච්චිය දිස්ත්‍ර්ක්කයේ අතුරුදන්වූවන්ගේ නිදහස හා තොරතුරු හෙළි කිරීම අවධාරණය කර ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතාවයට අදට දින අටක් අවසන්වී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අඟහරුවාදා (28) ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිසුබුල්ලාහ් මහතා
උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. යුද්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු
ශ්රී ලංකාවේ නවෝදය, ජාතීන් අතර සමඟිය හා සංහිඳියාව ගොඩනැගීමට දායකත්වයක් ලබා දෙන අයුරින් බහු සංස්කෘතික, ත්‍රී භාෂා අතරමැදි පාසලක් ඉදිකිරීමට
තමිල්නාඩු හිටපු මහ ඇමැති ඕ. පන්නීර් සෙල්වම් මහතාට සහාය පළ කරන පාර්ලිමෙන්තු මන්ත්‍රීරුවන් ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාව හෙට දින