කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ලැබේ..
ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ඇති බව මුල්ලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් සි. […]
ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ඇති බව මුල්ලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් සි. […]
වව්නියාව – පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක
ඉඩම් නිදහස වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරකය නිරතව සිටින කේප්පාපිලවු ජනතාවට සහාය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඩ සිසුන් ද අද
කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම්වලට දින දෙකකින් විසඳුමක් ලබාදිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශයට නියෝග කර ඇති
විදේශ කටයුත අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය ඇමතීමට නියමිතය. ශ්‍රී
කිළිනොච්චියේ කොවිල අසල තාවකාලිකව තනා ගත් තහඩු මඩුවක ඔවුන් වාඩි ලා සිටියි. අතුරුදන් කරන ලද තමන්ගේ සැමියන්, දරුවන් සොයා දෙන
නව මැතිවරණ ක්‍රමය ගැන සුළු පක්‍ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. දෙමළ පෙරටුගාමී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊළ මක්කල් ප්‍රජාතන්ත්‍රික
වගවීම සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට කල් දිගුවක් ලබා නොදිය යුතුයි, අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුතු යැයි
නව අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කර ඇති බව වාර්තාවේ. ව්‍යවස්ථාදායක සභාව
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන