වීරකුමාර දිසානායක මූල්‍ය අපරාධ කොට්ඨාසයට
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණි බව වාර්තාවේ. ජනාධිපති ලේකම් […]
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණි බව වාර්තාවේ. ජනාධිපති ලේකම් […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ යෝජනාවක් පසුගිය වසර ආරම්භයේ පාර්ලිමේන්තුවට ඉදිරි පත්වූ මොහොතේ ඊට විරුද්ධ නොවී මාර්තු මස නම වැනිදා එම
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වත්මන් අාණ්ඩුව බලයට පැමිණීමේදී අවධාරණය කර සිටි නමුත් මෙතෙක් එවැන්නක් සිදු වී නොමැති බව
දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතයන් අද (16) දිනයේ සිට දින තුනක් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව වර්ජනයක් දියත් කරන බව සමස්ත ලංකා
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් හට විදේශ ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන
කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපතේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පහරදීමකට ලක්ව තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර,
2017 වසරේ ජාතික තෛපොංගල් උත්සවය ඊයේ (15.01.2017) නුවරඑළිය, සිනිසිටා ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත්ව, හින්දු සම්ප්‍රදායානුකූලව තෛපොංගල්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අහෝසි කරන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව
වවුනියාව – ඕමන්ත හමුදා මුරපොළ පිහිටා තිබූ ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත්වී යන අතර, තවත් දින කිහිපයකින් ඉකුත් ඉඩම් ජනතාවට