මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැහැ -මහින්ද
මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. 2017 වසර සඳහා රජය විසින් අද ඉදිරිපත්කළ […]
මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. 2017 වසර සඳහා රජය විසින් අද ඉදිරිපත්කළ […]
ඊයේ (10) ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව වහාම ඉවත් කර
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට සිංගප්පුරුවට යාම සඳහා කළ ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කර තිබේ. ඒ
අට වැනි පාර්ලිමෙන්තුවේ 2017 වසර සඳහා වූ අයවැය කෙටුම්පත මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කළේය.
ඇමරිකාවේ දහස් ගණනක් වූ විරෝධතාකරුවන් එරට ජනාධිපතිවරයා වශයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඔහුට අයත් ට්‍රම්ප් කුළුණ ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූ
ඉන්දියාව තුළ තවත් මාස කිහිපයකින් අලුතින් රුපියල් දාහේ නෝට්ටු නිකුත් කරන බව ඉන්දිය මධ්‍යම ආර්ථික කටයුතු පිළිබඳ ලේකම්වරයා පවසයි. කළු
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපාලන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී.(රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව
ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවේද ඇතැම් පිරිස් ඉඩ ලබා නොදෙන බව ජාතික භාෂා හා සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ
වත්මන් රජය ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාත්‍යන්තරයේ අවශ්‍යතා ඉටු කිරීමට