ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීර FCID යට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (6) දින පැමිණ තිබේ.

කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දී සිදුවූ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙලෙස ප්‍රසන්න රණවීර මහතා කැඳවා ඇති බව වාර්තාවේ.

ඔහුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බව ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top