ශ්‍රී ලංකා පොලිසියේ 151 වැනි සැමරුම අද

151 වැනි පොලිස් දිනය සමරමින් අද (07) සවස 02.00 සිට බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවයක් පැවැත්වෙන අතර මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස මහජනතාවටද අාරාධනා කර සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top