කල්තබන ලද ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත විවාදයට ගැනේ

ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත කල්තබන ලද විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය විවාදය ආරම්භ කළේ ය.

තිරසර සංවර්ධනයට සැමගේ කැපවීම අත්‍යාවශ්‍යයි. ජනවර්ගය,ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, කාන්තා දායකත්වය වැදගත්. කාන්තාවන් සවිබල ගන්වන්නේ නැතිව තිරසාර සංවර්ධනයක් කරන්නට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරිය විවාදය ආරම්භ කරමින් පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top