ක්‍රිස්තියානි ආගමික නායකයන් හා පොලිසිය අතර විශේෂ සාකච්ඡා හමුවක්..

ක්‍රිස්තියානි ආගමික නායකයන් සහ පොලිසිය අතර විශේෂ සාකච්ඡා හමුවක් පැවැත්ව තිබේ. ඊයේ (25) දින සවස 5.30 පමණ කිලිනොච්චිය පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයේදී ඉකුත් සාකච්ඡා හමුව පැවැත්වුණි. පොලිසිය හා ආගමික නායකයන් අතර සහජීවනය ගොඩනැගීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබේ.

මෙම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි ක්‍රිස්තියානි ආගමික නායකයන් සහ පොලිස් ඉහල නිලධාරින් ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top