බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිඳුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට – 22 දෙනෙකුට තුවාල

බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක් හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන වෙල්ලක හැපිම නිසා අනතුරට ලක්විමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු බරපතළ තුවාල ලබා හපුතලේ දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය පාලනය කර ගත නොහැකි විම මෙම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කර ඇති අතර, හපුතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top