ඇහැළියගොඩ දී සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම 2.00ට පමණ අනතුර සිදුව ඇති අතර, මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වැඩිදුර පරික්‍ෂණ කටයුතු ආාරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top