විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ විරෝධතාවයක

රාජ්‍ය විශ්‍රාමිකයින්ගේ සංගමය සංවිධානය කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.

මෙම විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් අද (09) උදෑසන ආරම්භ විය.

විශ්‍රාම වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් විරෝධතාවයේ නිරත වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top