අක්මීමන දයාරතන හිමිට ඇප

ගල්කිස්ස රෝහින්ග්‍යා සරණාගතයන් රැඳී සිටි ස්ථානයේ කළහකාරි ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි අක්මීමන දයාරතන හිමියන් ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. තවද ඔහුගේ විදෙස් ගමන් ද අධිකරණය විසින් තහනම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top