ශලීල මුණසිංහ ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඩ්

තායිවානයේ බැංකුවකින් මුදල් වංචා කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවේ පසුවන ශලීල මුණසිංහ ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන මස 6වනා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිඝණක පද්ධතියට අනවසරයෙන් ඇතුල් වී ඩොලර් මිලියන ගණනාවක මුදල් ලබා ගෙන ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top