ත්රිකුණාමලය, උප්පුවෙලි ප්රදේශයේ පිහිටි පාසලක සිසුන් පිරිසක් කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් පාසලේ ක්රීඩාංගනයේ සිටි සිසුන් තිදෙනෙකු සතුව තිබී කේරළ ගංජා මි.ග්රෑ. 1800ක් සොයා ගත් බව උප්පුවේලි පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වූ සිසුන් අවුරුදු 16 හා 18 වයසති සිසුන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.