තරුණයන්ගේ ජීවිත බිලිවන්නේ අස්තානගතවූ ගිනි අවි උණ්ඩ 45න්ද?

යාපනය, කාන්ගසන්තුරයි පොලිසියේ සේවය කළ ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂකවරයාට ලබාදුන් පතොරම් 45ක් අස්තානගතවීම සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඉකුත් නිලධාරිවරයා කාන්ගසන්තුරයි පොලිසියේ සේවය කර විශ්‍රාම ලබා යන විට කාන්සගසන්තුරයි පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පොලිස් දෙපාර්තුමෙන්තුවේ භාණ්ඩ භාරදී තිබේ.

එහිදී ඔහුට ලබාදුන් ගිනි අවිය සහ පතොරම් 5ක් පමණක් නැවත භාරදී තිබේ. ඔහුට ලබාදුන් පතොරම් 50න් ඉතුරු පතොරම් 45 සම්බන්‍ධයෙන් කිසිඳු තොරතුරක් ලබාදී නොමැත. මෙවැනි තත්වයකදී එම නිලධාරියාට ලබාදුන් එම පතොරම් තොගය සම්බන්‍ධයෙන් පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top