ප්‍රබාකරන්ගේ 63වන ජන්ම දිනය යාපනය සරසවියෙදී සමරයි..

යාපනය සරසවි සිසුන්, කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ ජන්ම දිනය කේක් කපා සමරා තිබේ. ප්‍රබාකරන්ගේ 63වන ජන්ම දිනය නිමිත්තෙන් පහන් දල්වා යාපනය කයිලාසපදි ශාලාව ඉදිරිපිට මෙලෙස කේක් කපා සිසුන් සමරා තිබේ.

මේ අතර, සරසවි පරිශ්‍රයේ බොහෝ ස්ථානවල ප්‍රබාකරන්ට සුබපතා පෝස්ටර් කිහිපයක් ද අද අලුයම අලවා තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top