යාපනයදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇප මුදල් තැන්පත් කරයි..

යාපනය දිස්ත්‍රික්කයේ දී පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද දින ඇප මුදල් තැන්පත් කළේය. ශ්‍රී.නි.ප. පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ යාපනය දිස්ත්‍රික්ක සංවිධායක අංජන් රාමනාදන්ගේ ප්‍රධානත්වයෙන් යුතු අපේක්‍ෂකයන් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top