මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරු අතර හෙට හමුවක්

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27) පැවැත්වීමට නියමති බව වාර්තා වේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවය.

මීට අමතරව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ලබන 28වනදා පැවැත්වීමට නියමිත බවද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top