ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 183ක ආධාරයක්..

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 183ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබේ. නීති විරෝධී පුද්ගල සංක්‍රමණය වැළැක්වීම සදහා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මෙම ආධාර ලබා දෙන බව ඇමරිකාව සඳහන් කරයි.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද කාර්යාංශය මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මාලදිවයින් කාර්යාලය වෙත මෙම මුදල භාරදී ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top