ඇලෝසියස් සහ පලිසේනගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවට අවසර

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත නියෝගයක් ලබා දෙමින් පෙබ 13,14 සහ 15 යන දිනයන්වල බන්ධගාරය තුළදී මෙම විශේෂ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top