යාපනයේ කොල්ලකෑම් රැසකට සම්බන්‍ධ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික්කයේ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්‍ධ බව කියන සැකකරුවන් තිදෙනෙකුව කෝප්පායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ති‍ෙ

පසුගිය බදාදා දින තිරුනෙල්වේලි, නල්ලූර් මාර්ගයෙන් ගමන් කරමින් සිටි කාන්තාවකුගේ රන් ආභරණ මංකොල්ල කෑමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.

යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 -23 වයසේ පසුවන සැකකරුවන් තිදෙනා කොල්ලකෑම් රැසකට සම්බන්‍ධ බව හෙළිවී ඇති බවත්, ඔවුන් සතුව තිබී රන් ආභරණ තොගයක් සහ යතුරු පැදි දෙකක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top