පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2018 පෙබරවාරි මස දෙවැනි රැස්වීම් සතියේ පළමුවැනි රැස්වීම් දිනය වන අද (19) පාර්ලිමේන්තුව රැස්වෙයි.

අද පෙ.ව.10.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පවතින දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top