ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ජයවර්ධනපුර කුලපති ධුරයට

ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධුරයට පත්කොට තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය බෙල්ලන්විල විමලරතන හිමි විසින් දැරූ අතර උන්වහන්සේගේ හදිසි අපවත්වීම නිසා එම පුරප්පාඩු වූ ධූරය සදහා පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පත්කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top