රුසියාවේ දේවස්ථානයක සිඳුවූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මරුට

රුසියාවේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

දගෙස්තාන් ප්‍රාන්තයේ කිස්ලියා නගරයේ පිහිටිදේවස්ථානයක සිඳුවූ මෙම වෙඩි තැබීමෙන් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් බව වාර්තාවේ.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති පහරින් ප්‍රහාරකයා ද ජීවිතක්ෂයට පත්වූ අතර, IS ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත් බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top