ස්ථීර ආණ්ඩුවක් සඳහා සහාය ලබා දෙනවා – මුස්ලිම් කොංග්‍රසය

ස්ථීර ආණ්ඩුවක් පිහිටුවීමට සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. බහුතර බලයකින් පාලන බලය පිහිටුවිය යුතු යැයි මුස්ලිම් කොංග්‍රසයේ නායක රවූෆ් හකීම් මහතා පවසා තිබේ.

සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමෙන් ඵලක් නොමැති බවත් ජනමතයට අනුව ආණ්ඩුවක් පිහිටුවීමට දේශපාලන නායකයන් ඉදිරිපත් විය යුතු යැයි හෙතෙම පවසා තිබේ. දේශපාලන නායකයන් ස්ථීර භාවය තහවුරු කිරීමට නොහැකිවුයේ නම් රටේ ජනතාව නොසන්සුන් වනු ඇතැයි රවූෆ් හකීම් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top